Prime located land for sale in Kadawatha Aldeniya Church Road
Detail's
Located behind the Holy Mother Of Expectation Church
Kadawatha 2KM
Highway entrance 1KM
175 M to Colombo - Kandy Main road
7 Perch Land area
20 FT wide road access
Boundary wall's and gate installed
Water and electricity supply available to the Land
1,575,000/= Per Perch
Negotiable
0718839314
Owner
ගම්පහ දිස්ත්රික්කයේ කඩවත ඇල්දෙනියේ පල්ලිය පාරේ Holy Mother of Expectation Church පිටුපස පිහිටි ඉඩම විකිනීමට
කොළඹ නුවර ප්රධාන පාරේ සිට මීටර 175 පමණ දුරින් පිහිටා ඇත
කඩවත නගරයට 2km
අදිවේගී පිවිසුමට 1km
පර්චස් 7 ක හිස් ඉඩම
අඩි 20 පළල පිවිසුම් මාර්ගය
තිබුණු පැරණි නිවස ඉවත්කර ඇති නිසා ඉඩමටම නල ජලය හා විදුලිය පහසුකම් ඇත
වට තාප්ප ගේට්ටු ඇත
පර්චසය රුපියල් 1,575,000/=
ඉඩම පරික්ෂා කර මිල සාකච්චා කරගත හැකිය
ඉඩම පරික්ෂාව ඉරිදා දිනවල දී
අංකයට
පැමිණීමට පැයකට වත් පෙර ඇමතුමක් ලබාදීමට කාරුණික වන්න