කඳාන බටගමපාරෙන් නේවාසික පදිංචිටයට බිම්කොටස් කඳාන නගරයට ළඟින්ම ප්රදාන පෙළේ ජනප්රිය පාසල් සීමාවෙන් හා සුපිරි වෙලද සoකීර්න හා කඳාන දුමිරිය පලට හා නගරයට විනාඩි 5යි.
කාපට් කරන ලද පුලුල් මන්මාවත් ,කොන්ක්රීට් කානු පද්ධතිය ,නලජලය ,තෙකලා විදුලිය හා පිරිසිදු සින්නකර ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් ගෙවන්න
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 12කින් ගෙවන්න ගන්න.
මූලික ගෙවීම 25%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලික ගෙවීම 40%ගෙවා ඉතිරියට වසර 20ක් දක්වා බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර දින 07 ක් හෝ මාසයක්තුල ගෙවා නිමකිරීමේදී ව්සේස වට්ටම්