> ජා ඇල හා ඒකල නගරයට 1km දුරින් ඇති නේවාසික බිම් කොටස විකිණීමට
> ජා ඇල ඒකල පාරට මීටර් 600
> පාසැල් , රෝහල් සහ සුපිරි වෙළදසැල් ඇතුළු සියලුම පහසුකම් වලින් සමන්විත ප්රදේශයක ඉඩම පිහිටා ඇත
> කොළඹට සහ කටුනායකට ඉක්මණින් ලගා විය හැක
> ජා ඇල අධිවේගී මාර්ගයට 1km
> අඩි 20,30 පළල ප්රවේශ මාර්ගය ඉතා සාමකාමී නිස්කලංක ප්රදේශයක පිහිටා ඇත
> තාප්පයෙන් වට වූ පර්චස් 23ක ඉඩමකි
> කුඩා නිවසක් ඇත
> පිරිසිදු ජලය සහ විදුලිය ඇත
> නිරවුල් හිමිකම් ඔප්පු සහ අනුමත ලියකියවිලි ඇත
> ඉඩමෙන් කොටසක් හෝ මිලදී ගත හැකිය
පර්චස් 1ක් රු.750,000/=
වැඩි විස්තර සදහා අමතන්න 0719667213 / 0112231307 / 0742432321 (whatsapp )