Rs 380,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Own the perfect land for your dream home in a peaceful, secure, and flood-free environment. Located in a fast-developing residential area with excellent accessibility.
📐 Plot Sizes: 12 & 13 Perches
💰 Price: From LKR 380,000 per perch
✅ Clear deeds | Residential approval
🔅 Three-phase electricity | Wide access roads
📍 Only 800m to Negombo–Gampaha Main Bus Road
✈️ 8km to Bandaranaike International Airport (Katunayake)
💳 Reservation: LKR 200,000
💳 Interest-free flexible payment plans available
📞 Contact us today for more details!
🏡✨ජා ඇල – කොටුගොඩ අලුත්ම නේවාසික භූමියක ඔබේ නමින් ලියවෙන වටිනාම ආයෝජනයක්! ✨🍃
ආරක්ෂිත,නිස්කලංක හා මනස්කාන්ත පරිසරයක ඔබේ අනාගත නිවස තැනීමට හොඳම අවස්ථාව මෙන්න 💫
📍ස්ථානය – ජා ඇල / කොටුගොඩ
📐 පර්චස් 12.5 සිට සීමිත බිම්කොටස්
💰 පර්චසයක් ලක්ෂ 3.80/- සිට ඉහළට
✅ නිරවුල් ඔප්පු
✅ නේවාසික අනුමැතිය
✅ සාමකාමී නේවාසික පරිසරය
⚡ මූලික පහසුකම්,
🔅 තෙකලා විදුලිය
🔅 පුළුල් ප්‍රවේශ මාර්ග
🔅 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
🚗 ප්‍රධාන ස්ථානවලට දුර,
🔰 මීගමුව – ගම්පහ බස් පාර – 800m
🔰 ජා ඇල අධිවේගී පිවිසුම – 8Km
🔰 කටුනායක ගුවන්තොටුපොළ – 8Km
🔰 මීගමුව නගරයට – 14Km
🔰 ඒකල ගුවන් හමුදා කඳවුර – 1Km
🏫🏥 පාසල්,රෝහල් සහ සුපිරි වෙළඳසැල් සියල්ල අතේ දුරින්
* රජයේ / ජාත්‍යන්තර පාසල්
* ජා ඇල රජයේ හා පෞද්ගලික රෝහල්
* බැංකු,ජිම්,සාප්පු සංකීර්ණ
💳 පහසු ගෙවීමේ ක්‍රම
🔰 රු. 200,000/-ක් ගෙවා අදම බිම්කොටස වෙන් කරවා ගන්න
🔰 50% ගෙවා ඉතිරිය වසර 2ක් තුළ පොලී රහිතව
🔰 නැතහොත් 40% ගෙවා ඉතිරිය වසර 5ක් දක්වා පහසු ගෙවීම්
🔰 එකවර ගෙවීමේදී විශේෂ වට්ටම්
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න!





