හුණුපිටිය Station 800m / කොළඹ මීගමුව පාරට 1.2 KM / පර්චස් 26.15/ පර්චසය ලක්ෂ 16/=
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
💎 වත්තල නගරයට 1.6 km
💎 පෑලියගොඩ නගරයට 4 km
💎 Highway පිවිසුමට 3 km
💎 නුවර පාරට 3.7 km
👍 ජලය විදුලිය ඉඩම අසලම.
👍 නිරවුල් සින්නක්කර ඔප්පු
📃 බැංකු ණය පහසුකම්
EE / KM / L 10628