🏢 හොරණ නගරයේ ඉඩමක් ව්කිණීමට !
හොරණ නගරයේ බස්නැවැතුම් පොළට ආසන්නව සෝමානන්ද මාවත පර්චස් 7.9 සමිපුර්ණයෙන් තාප්පවලින් වටවු ගොඩනැගිල්ලක් සහිත ඉඩම ඉක්මනින් විකිණිමට ඇත. පර්චසය ලක්ෂ 35 නල ජලය ඇත. ව්‍යාපාරයකට ගබඩාවකට ඉතාම සුදුසුයි. 0772120133