සුන්දර පරිසරයක ඔබේ නිවහනට අපෙන් ඉඩමක්🏠️🍃
හොරණ-මතුගම 🚎 බස් පාරට නුදුරින්,අනර්ඝතම නිස්කලංක බිම් කොටස්
🏛️ හොරණ නගරයට විනාඩි 10යි
🚌 හොරණ - මතුගම බස් පාරට පයින් යන දුරින් 500m
👉කලුතර සහ පානදුර යන නගර වලට ඉක්මනින් පිවිසීමේ හැකියාව🏛️🏘️
👉යාල හන්දියටම විනාඩි 5
👉තෙකලා විදුලිය
👉කොන්ක්‍රීට් කානු පද්ධතිය,අඩි 20 තාර යෙදු පුළුල් මාර්ග
👉බිම් කොටසෙ වටිනාකමින් 50% ක් ගෙවා ඉතිරිය පොලි රහිතව ගෙවන්න.
👉සුපිරි වෙලදසැල් ,ජාතික පාසල්,රෝහල් අතේ දුරින්
🏛️ශ්‍රීපාලී විශ්ව විද්‍යාලයට විනාඩි 10
👉මදුරාවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නිදහස්, වැදගත්, සුන්දර වටපිටාව
අමතන්න 📞📞