Rs 175,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
🏠 Land for Sale in Horana 🏠
=========================
📍Location - Horana
📍Land type - Agricultural / Residential / Commercial
📍Land size - 60 perches
📍Price - Rs. 175,000/= per perch (Negotiable)
🔸More details🔸
📍Beautiful serene property, consists of 5 blocks of 12(*3) , 12.3 & 12.4 perches
📍Totaling up to 60 perches
📍Each perch is priced at Rs. 175,000 negotiable
📍8 KM from Horana towards Ingiriya
📍Land is situated down Handapangoda road
📍Ideal for residential, holiday bungalow, apartments or agricultural
📞 Call for more details
🏠 හොරණ ඉඩමක් විකිණීමට ඇත 🏠
===========================
📍ස්ථානය - හොරණ
📍ඉඩම් වර්ගය - කෘෂිකාර්මික / නේවාසික / වාණිජමය
📍ඉඩම් ප්රමාණය - පර්චස් 60
📍මිල - පර්චසයක් රු. 175,000/= (සාකච්ඡා කරගත හැක)
🔸වැඩි විස්තර🔸
📍අඟනා බිම් කොටස් 5ක්, පර්චස් 12 (3), 12.3 සහ 12.4 යන කොටස් වලින් ඇත
📍මුළු ඉඩම් ප්රමාණය පර්චස් 60 කි
📍පර්චසයක් රු. 175,000/= බැගින් කැමැති බිම් ප්රමාණයක් මිලදී ගැනීමට ඔබට හැකියාව ඇත
📍නිස්කලංක පරිසරයක, මෙම ඉඩම් යාය පිහිටා ඇත
📍හොරණින් කි.මි 8 පමණ ඉංගිරිය පැත්තට යන විට පෝරුවදණ්ඩ හන්දියෙන් වමට ඇති හඳපාන්ගොඩ පාරේ කි.මි 4 ගිය විට මානෙල් ගාර්ඩ්න් ඉඩම ළගින් දකුණට ඇති පාරේ මීටර් 300 ක් විතර යන විට ඔබට ඉඩම බලා ගත හැකිය
📍නිවාස, නිවාඩු නිකේතනය, මහල් නිවාස හෝ වගාවට සුදුසු අනර්ඝ පසක් ඇති පරිසරයකී
📍පැමිණ බැලීමෙන් පසුව, අවසාන මිළ ගණන් සාකච්ඡා කළ හැකිය
📞 වැඩි විස්තර සඳහා අමතන්න