හොරණ - මිල්ලෑව පර්චස් 722ක් විකිණීමට ඇත.
අතුරුගිරිය, මාකුඹුර , ගැලනිගම හා යෝජිත රත්නපුර අධිවේගී පිවිසුමට ආසන්නව මීපේ - හොරණ ප්රධාන මාර්ගයට මුහුණලා සියලු පහසුකම් සහිත හා බැංකු ණය ලබා ගත හැකි පර්චස් 722 විකිණීමට ඇත.
අපේක්ෂිත මිල මිලියන 500/=කි.