අක්කර 06ක ඉඩම ඉක්මනින් විකිණීමට.
කර්මාන්තශාලාවකට, කන්ටේනර් අංගනයකට, ගබඩා සංකීර්ණයකට වඩාත් සුදුසුයි.
අඩි 40 කන්ටේනර් ගමන් කළ හැකි මාර්ගයකි.
ස්වභාවික (ගංවතුර) විපත් වලින් තොර ප්රදේශයකි.
ගැනුම්කරුවන් පමණක් අමතන්න.