Land for sale in Horana
වෙල් යායකට සමීපව, ඉඩම වටා තාප්පයක් සහ කුඩා නිවසක් සහිත පර්චස් 77 කින් යුත් අනර්ඝ ඉඩම විකිණීමට.
> තල්ගහවිල, හොරණ ප්රධාන පාරට කිලෝමීටර එකක් පමණි.
> හොරණ නගරයට කිලෝමීටර 2කි
> තෙකලා විදුලිය.
> පර්චසයක විකුණුම් මිල – Rs.290,000/=