බස් පාරට ඇවිදින දුරින් (වි. 5)
හොරණ මතුගම ප්රධාන මාර්ගයට 2km.
හොරණ නගරයට 5kmයි. (වි. 10)
සියලු පහසුකම් වලින් යුතු නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට.
තාර යෙදූ පුළුල් මාර්ග.
තෙකලා විදුලිය
නළ ජලය
ඉඩම් වර්ගය නේවාසික
සින්නක්කර ඔප්පු
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.
Walking distance to bus route (5 min.)
2km to Horana Matugama main road.
5km to Horana town. (10 min.)
This plot is located in a Calm environment with all amenities for immediate sale.
Wide paved roads.
Three phase electricity
tap water
Land Type Residential
Freehold deeds
Prices are negotiable.