හොරණ - තල්ගහවිල මාර්ගයට පෙනෙන දුරින්,
👉 හොරණ නගරයට 5Km දුරින් ඉඩමක් විකිණීමට..
🟪 පර්චස් 25.5ක මුළු ඉඩම / පර්චස් 12.75 ලෙස ඉඩම කොටස් දෙකක් වශයෙන් ද විකිණීමට ඇත.
(හරි හතරැස් තැනිතලා ඉඩම)
✅ නිරවුල් ඔප්පු (සින්නක්කර) 💯
✅ අනුමත ප්ලෑන 💯
✅ විදුලිය, නල ජලය, කාපට් කරන ලද පුළුල් මාර්ග ආදී නවීන පහසුකම් සහිතව
✅ වගාවකට /
♦️ ආයෝජනයකට වඩාත් සුදුසු ඉඩමකි. (දුර බැහැර සේවකයින් රැකියා කරන කර්මාන්තයක් ඉදිරිපිට මෙම ඉඩම පිහිටා ඇති බැවින් අනාගත ආයෝජනයට වඩාත් සුදුසු වේ.)
👉 සව්ගස් හංදියට 3Km
👉 ආයෝජන කලාපයට 10Km (BOI Poruwadanda)
WhatsApp -