හරිත වර්ණ නිස්කලංක පරිසරයේ නිදහසත් සමඟ වැදගත් පරිසරයක වටිනා ඉඩමක්...
නේවාසික බිම් කොටස් 5 ක් පමණයි.
✅ සියලු අනුමැතීන් සහිතයි
✅ හොරණ පාරට මීටර 500
✅ සීලරතන ජාතික පාසලට මීටර 50
✅ ජලය සහ විදුලිය
✅ තාර යෙදූ පුළුල් මාර්ග
✅ කොන්ක්රීට් කළ ජල කාණු
පළමුව පර්චසයක මිල ගෙවා ඔබේ ඉඩම් කොටස වෙන්කරගන්න. ඉතිරිය
✅ මාස 30ක් තුල පොලිය නැතිව කොටස් වශයෙන් ගෙවන්න හෝ
✅ අවුරුදු 5 තුල 10% පොලියට අපට ගෙවන්න හෝ බැංකු ණයක් මගින් ගෙවන්න.