🏡 හොරණ නගරයට ආසන්න වටිනා ඉඩමක් විකිණීමට! ✨
ව්යාපාරික හෝ නේවාසික භාවිතයට ඉතාමත් සුදුසු පර්චස් 352 ක තැනිතලා ඉඩමක් සියලු පහසුකම් සමඟ දැන් ඔබ වෙනුවෙන්.
📍 හොරණ නගරයට – කි.මී. 3.5
📍 බැල්ලපිටිය හන්දියට – මීටර් 500
✅ තැනිතලා ඉඩම
✅ ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම්
✅ ව්යාපාරික හෝ නේවාසික සංවර්ධනයට ඉතා සුදුසු ස්ථානය
✅ අනාගතයේ ඉහළ වටිනාකමක් ලබාගත හැකි ආයෝජනයක්
💎 අනාගත ආයෝජනයක් ගැන සිතන ඔබට මෙය අතපසු නොකළ යුතු කදිම අවස්ථාවකි!
📞 වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.