Best Land for Sale in Homgama Watareka
හෝමාගම ටවුමට විනාඩි 15යි.
හයිලෙවල් පාරට මී.900යි
125 පාදුක්ක කොළඹ බස් පාරට මී. 400යි.
වටරැක දුම්රිය පලට කි. මී 1යි
පර්චස් 7.9
පර්චසය රු. 650,000 සිට ඉහලට.
නල ජලය, විදුලිය, පුළුල් පාරවල්, පිරිසිදු ඔප්පු.
පොලියක් නැතුව ටික ටික ගෙවන්න පේමන්ට් ප්ලැන් එකක් කතා කරගන්නත් පුළුවන්.
Call/ WhatsApp - නිශාදි වීරසිංහ