පදිංචියටත්, ආයෝජනයටත් හොදම ඉඩමක් ඉතා සීග්‍රයෙන් සංවර්ධනය වන හෝමාගම, පිටිපනින්
ඉඩමෙහි විස්තර
✅ පර්චස් 20ක් සහ නිවසක් සහිතව
✅ පුළුල් පිවිසුම් මාර්ග
✅ ඉඩමට මාර්ග දෙකකින් පිවීසීමේ පහසුකම
✅ පිරිසිදු, නිරවුල් ඔප්පු
✅ නල ජලය සහ විදුලිය
ඉඩමෙහි පිහිටීම සහ අනෙකුත් පහසුකම්
✅ 129 බස් මාර්ගයට මීටර් 100ක් පමණයි
✅ හෝමාගම නගරයට 3.5KM
✅ NSBM හරිත සරසවියට 2.5KM
✅ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට 2.3KM
✅ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයට 2.8KM
✅ කොළඹ විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨයට 3KM
✅ මාකුඹුර, කොට්ටාව අධිවේගී පිවිසුමට 6.3KM
✅ දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට සහ මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණික පීඨයට 6.5KM
✅ සියලුම බැංකු සහ ATM යන්ත්‍ර වෙත පහසුවෙන් ලගාවීමෙ හැකියාව
✅ සුපිරි වෙලදසැල්, ප්‍රසිද්ධ ආපනශාලා, සාප්පු, රජයේ සහ පෞද්ගලික රෝහල්, ආගමික ස්ථාන වෙත ඉතා ඉක්මනින් ලගාවීමේ හැකියාව
____________________________________________________________
🟦 හෝමාගම පිටිපන ඉතා සිග්‍රයෙන් සංවර්ධනය වන නගරයක් වන අතර මෙම ප්‍රදේශයේ ඉඩම් වල වටිනාකම හා ඉල්ලුම දිනෙන් දින ඉහල යයි. එමෙන්ම ස්වාභාවික ආපදාවන් නොමැති නගරයකි.
මෙම ඉඩමෙහි පොල්, අඹ, රඹුටන් සහ කොස් ගස් කීපයක් ඇත.
ඔබට පදිංචියටත්, විශ්වවිද්‍යාලයීය සිසුන් සදහා නේවාසිකාගාරයක් ඉදිකිරීමට හෝ වෙනත් වාණිජ කටයුත්තක් සදහා යොදා ගැනීමට සුදුසු ඉඩමකි.
හයිලෙවල් මාර්ගයට මෙන්ම හෝමාගම, මීගොඩ, අතුරුගිරිය, කොට්ටාව, මොරගහහේන යන නගර වලට ඉතා ඉක්මනින් පිවිසිය හැකිය.
🔴 ඉඩම පරික්ෂා කිරිමෙන් පසුව මිල ගනන් සකඡ්චා කර ගත හැක.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land for Sale in Pitipana Near NSBM University.
10.0 perchesMEMBERColombo, Land For SaleRs 700,000 per perch5 daysLand for Sale Near Nsbm Green University
7.0 perchesMEMBERColombo, Land For SaleRs 395,000 per perch21 daysLand for Sale near NSBM Campus Pitipana, Homagama
7.5 perchesColombo, Land For SaleRs 550,000 per perch35 daysLand for Sale with House Near Nsbm University
10.0 perchesColombo, Land For SaleRs 5,000,000 total price18 days