Rs 1,300,000 per perch
Description
For sale by
Kasun
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
හෝමගම - පිටිපන NSBM හරිත සරසවිය අසල ආයෝජනයට සුදුසු වටිනා ඉඩමක් විකිණීමට🏡
📍 NSBM හරිත සරසවියට මීටර් 500ක් පමණ දුරින් පිහිටි, අනාගත වටිනාකම ඉහළ යන ප්‍රදේශයක මෙම වටිනා ඉඩම ඔබේ ආයෝජනයට හෝ නිවසක් ඉදිකිරීමට කදිම අවස්ථාවකි.
📌 අවට පිහිටි ප්‍රධාන ස්ථාන
NSBM හරිත සරසවිය – මීටර් 500
මහින්ද රාජපක්ෂ විද්‍යාලය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල තාක්ෂණ පීඨය
SLT Data Center
රජයේ පෙළපොත් ගබඩාව
නැනෝ තාක්ෂණ ආයතනය (Nanotechnology Institute)
කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව
සීඝ්රයෙන් සංවර්ධනය වන, නිස්කලංක හා සුන්දර පරිසරයකින් වටවූ මෙම ප්‍රදේශය ආයෝජනය සඳහා ඉතා යෝග්‍ය වේ.
📋 ඉඩමේ විස්තර
✅ පර්චස් 11
✅ පිරිසිදු ඔප්පු
✅ අනුමත සැලැස්ම
✅ වීථි රේඛා
✅ අනුකූලතා සහතිකය
✅ පත්තිරු සහිතයි
📅 ඉඩම පරීක්ෂා කළ හැක්කේ ඉරිදා දිනවල පමණි.
❌ බ්‍රෝකර්වරු අනවශ්‍යයි.❌
📞 වැඩිදුර විස්තර සඳහා අමතන්න



