හෝමාගම, පිටිපන NSBM හරිත සරසවිය අසල පර්චස් 50ක ඉඩමක් ඉක්මනින් විකිණීමට.
හෝමාගම, පිටිපන NSBM හරිත සරසවියට, මහින්ද රාජපක්ෂ විද්‍යාලයට, නැනෝ තාක්ෂණ ආයතනයට, SLT Data Center ආයතන වලට මීටර් 200ක් දුරින් පර්චස් 50ක සශ්‍රීක ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
👉 පිරිසිදු ඔප්පු / හිමිකම් සහතික සහිතයි.
👉 නල ජලය, විදුලිය, දුරකථන පහසුකම් සහිතයි.
👉 ප්‍රධාන පාරට ඉතා ආසන්නයෙන් පිහිටා ඇත.
👉 වටිනාකම රුපියල් ලක්ෂ 600/= ( මිල සාකච්ඡා කර ගත හැක.)