හෝමාගම කිරිවත්තුඩුව හන්දියට අසන්නයෙන් හොරණ මහරගම 280 බස් පාරට ඇවිදින දුරින් කාපට් පාරකට මුහුණලා සියලුම නාගරික පහසුකම් සමගින් පදිංචියටත් අයොජනයටත් අගනා ඉඩම් ව්‍යාපෘතියක් ප්‍රයිම් ලැන්ඩ්ස් වෙතින් නිස්කලංක පරිසරයක කාපට් යෙදු පුළුල් මාර්ග සමගින් මුලිකව 10% ගෙවා ඉතිරිය මාස 40 කින් ගෙවන්න ගන්න එකවර ගෙවීමේදි සුවිශේෂී වට්ටම් බැංකු නය පහසුකම්.