“ඔබේ ආයෝජනයට හොඳම තේරීමක්”
තලගල-වටරැක ප්‍රධාන පාරට මුහුණලා, නේවාසික/ව්‍යාපාරික හෝ ගබඩා පහසුකම් ඉදිකිරීම සඳහා සුදුසු දිනෙන් දින වටිනාකමින් ඉහළ යන වටරැක ප්‍රදේශයෙන් අගනා ඉඩමක්..
🔰 ළිං ජලය සහිතයි.
🔰 නල ජලය,තෙකලා විදුලිය සඳහා පහසුකම් සහිතයි.
🔰 Container ප්‍රවේශ විය හැකි පුලුල් මාර්ග පහසුකම් ඇත.
🔰කහතුඩුව සහ හෝමාගම අධිවේගී පිවිසුම වෙත මිනිත්තු 10 දුර.
🔰 වටරැක දුම්රිය ස්ථානයට 500m
🔰 මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට 2Km
🔰 NSBM හරිත සරසවියට 5Km
මිල ගණන් සාකච්ඦා කල හැක.