හෝමාගම – විලේජ් සිටි | වෙන්දේසි බිම් කොටස් විකිණීමට!
📏 බිම් කොටස්: 3 කොටස් 🌱 (කොටස් වශයෙන්ද මිලදී ගත හැක)
💰 මිල විස්තර:
✔️පර්චස් 24 යි
✔️ පර්චසයක මිල 250,000/=
(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🌟 විශේෂාංග
✅ ජලය / විදුලිය ⚡💧
✅ අඩි 15 පිවිසුම් මාර්ගය 🛣️
✅ සින්නක්කර නිරවුල් ඔප්පු 📜
🙋 ස්වභාවික විපත් නොමැත
📍 ආසන්න පහසුකම්
🚌 නාවලමුල්ල පාරට – 1 KM
🚌 හයිලෙවෙල් පාරට – 2.5 KM
🚌 ගොඩගම නගරයට – 4.5 KM
🚌 හෝමාගම නගරයට – 7 KM
📌 Ref: 8785 / 8784 / 8786