හෝමාගම - පිටිපන 129 බස් මාර්ගයෙන් හරිත වටපිටාවකින් යුත් මනස්කාන්ත බිම් කොටසක හිමිකරුවෙකු වන්න.
⚡ හෝමාගම නගරයට විනාඩි 5 ක දුරින්.
📗 NSBM හරිත සරසවියට සමීපව.
🎒 හෝමාගම පිටිපන ජාතික පාසලට නුදුරින්.
🎓 තාක්ෂණ ආයතනය මොරටුව විශ්වවිද්‍යාලය 5 km.
🛣️ කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 7ක දුරින්.
🚿විදුලිය, නළ ජලය ,තාර යෙදූ පුළුල් මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධතිය.
🏛️ බැංකු ණය පහසුකම් හා පහසු ගෙවීමේ ක්‍රම.