ඉතාම සාධාරණ මිල ගණන් යටතේ අප ආයතනය විසින් විකිණීම නියමිත මෙම ඉඩම් ව්‍යාපෘතියේ දැනටමත් සංසංවර්ධන කටයුතු ආරම්භ කොට ඇත.
දැනට මෙම ප්‍රදේශයේ ඇති ඉඩම් මිල සමග සසඳන විට ඉතාමත් සාධාරණ මිලක් බව ඔබට ඉඩම පරීක්ෂා කිරීමට පැමිණෙන විට වැටහෙනු ඇත.
ඉතාමත් නිර්වුල් ඔප්පු සමගින් ඔබේ ඉඩම විශ්වාසයෙන් වෙන් කරවාගන්න අමතන්න