🏠හිත ගිය තැන මාලිගාව හදන්න හරිම තැන💯
👉හෝමගම දියගම හන්දියට ආසන්නයේ සුවපහසු ජීවිතයක් අරබන්න
👉128 කොට්ටාව - තලගල / 280 හොරණ - මහරගම ප්‍රධාන බස් මාර්ගයන්ට සමීපව
👉දියගම මොරටුව තාක්ෂණික පීටයට / දියගම ක්‍රීඩාංගනයට මී. 800යි
👉කොට්ටාව මාකුඹුර අධිවේගී පිවිසුමට විනාඩි 8න්
👉 අගනා නේවාසික බිම් කොටස්
👉සියලුම පහසුකම් අතේ දුරින්
*ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසුකම්
*තෙකලා විදුලිය
*පු`ඵල් මාර්ග
*තාර යෙදු මාර්ග
*සවිමත් කොන්කී‍්‍රට් කාණු පද්ධති
*ආරක්ෂිත තාප්ප
*පහසු ගෙවීමේ ක්‍රම
ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
📞දැන්ම අමතන්න.