🌟 ඉතා නිස්කලංක ගැමි පරිසරයක පවතින නගරාසන්න වූ වටිනා ඉඩමක් ඉතා අඩු සාධාරණ අඩු මිලකට.
👉 බස්නාහිර පළාතට අයත් , කොළඹ දිස්ත්රික්කයේ, හෝමාගම නගර සභාවට අයත් ආටිගල, ගොඩියන්කන්ද ගමේ පිහිටි
👉 පර්චස් 23ක හිස් ඉඩම
👉 2.80/= එක් පර්චසයක්
👉 මුළු මුදල රු. ලක්ශ 64.40/=
ගැනුම්කරුවන් පමණක් කතා කරන්න . ඉක්මණින් මිලදී ගන්නා අයට සාධාරණයක් කරනු ලැබේ. ( මුදල් හදිසියක් නිසා විකුණනු ලැබේ )
🌟 ඉඩමේ සිට පහත නගරවලට ආසන්නම දුර ප්රමාණයන්....
👉 ආටිගල හංදියට 900m (Corgils food city ළඟට )
👉 කඩුවෙල නගරයට 9km
👉 හංවැල්ල නගරයට 3km
👉 නවගමුව පත්තිනි දේවාලයට 5.5 km
👉 හෝමගමට නගරයට 12km
👉 මීගොඩ නගරයට 11km
🌟 ඉඩමේ සිට ප්රධාන බස් පාරවල්වලට දුර ප්රමාණ
👉 හෝමගම - හංවැල්ල 293 බස් පාරට 650 m
👉 කොළඹ - අවිස්සාවේල්ල / කොළඹ - හංවැල්ල/
හංවැල්ල - කඩුවෙල ප්රධානබස් පාරට (පරණ පාර) 900M
🌟 සින්නක්කර පිරිසිදු ඔප්පු
🌟 ඵල බරව පවතින පොල් ගස් 3ක් ,කොස් ගසක්,
විශාල උණ පඳුරක් සහිත හිස් ඉඩම
🌟 තැරැවුකරුවන් නොමැත
👉 විමසීම්