සුපිරි ආයෝජනයකටත් පදිංචියටත් යලිත් නොලැබෙන සුපිරි තැනක් හෝකන්දර තලවතුගොඩ, පැලවත්ත, මාලඹේ හා අතුරුගිරිය නගර වලට මැදිව, සුන්දර හරිත වටපිටාවක නිදහසේ හුස්මක් ගන්න නගරාසන්නයෙන් තැනක් හොයපු ඔබට කදිම අවස්ථාවක්.
මාලමේ නගරයට විනාඩි 10 න් ළඟාවීමට
අතුරුගිරිය අධිවේගී පිවිසුමට 1.5KM
තලවතුගොඩ හා මාලඹේ නගර මධ්යටම විනාඩි 5යි
190 බස් පාරට 1kM
විද්‍යාල හන්දියට විනාඩි 3යි
සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, පෞද්ගලික හා රාජ්‍ය රෝහල්,
ප්‍රසිද්ධ පාසැල් ඇතුළු සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් අතේ දුරින්.
සියලුම අනුමැතීන් සහිතව
ජලය සහ තෙකලා විදුලිය
පර්චස් 9.5 සහ 10.85 බිම් කොටස් 2ක්
බැංකු ණය පහසුකම් හා පහසු ගෙවීමේ ක්‍රම සහිතයි.