මීදුමෙන් වැසෙන සොබාදහමේ සුරංගනා ලෝකයක් වැනි කඳු පන්තිය අතර සුපිරි Hotel / Resort ඉඩමක් විකිණීමට! 🏔️✨
ශ්‍රී ලංකාවේ සුන්දර කඳුකර පරිසරය අත්විඳීමට හැකි, හපුතලේ – හල්දුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි අගනා ඉඩමක් දැන් විකිණීමට ඇත.
🚏 බදුල්ල කොළඹ බස් පාරට 2.8 km
මෙම ඉඩම මීදුමෙන් වැසෙන කඳු පන්තිය අතර ලස්සන දර්ශන සහ නිස්කලංක පරිසරයක් සමඟ Hotel, Resort, Holiday Villa හෝ Tourism ව්‍යාපාරයකට ඉතා සුදුසු ස්ථානයක් වේ.
📏 ඉඩමේ විශාලත්වය: පර්චස් 131
💰 මිල: රු. ලක්ෂ 128/=
✨ විශේෂාංග:
🌄 මීදුමෙන් වැසෙන සුන්දර කඳු දර්ශන
🌿 නිස්කලංක සහ පිරිසිදු පරිසරය
📈 අනාගතයේ වැඩි වටිනාකමක් ලැබිය හැකි ආයෝජනයක්
🏞️ ස්වභාව සෞන්දර්යයෙන් පිරි අගනා ඉඩමක්
මෙවැනි ස්ථාන Tourism ව්‍යාපාරයකට ඉතා දුර්ලභයි.
ඉක්මනින් මිලදී ගැනීමට කැමති අය අදම අමතන්න.
E.E u.p.11000