7.7 Perch Land for Sale – Hapugala (Mount Pleasant)
7.7 perch land available for sale at Mount Pleasant, Hapugala – Lot No. 38.
Located in a newly developed residential area, ideal for building a house or investment.
Key Features:
2 km to Mount Calvary School
500 m to Wakwella Road
600 m to Engineering Faculty
6 km to Galle Town
Water and electricity available
Clear deeds
Genuine buyers only.
හපුගල 7.7 පර්චස් ඉඩමක් විකිණීමට – මවුන්ට් ප්ලෙසන්ට්
හපුගල Mount Pleasant – Lot අංක 38 හි පිහිටි 7.7 පර්චස් වටිනා ඉඩමක් විකිණීමට ඇත.
නව නේවාසික ප්රදේශයක පිහිටි මෙම ඉඩම නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසුය.
විශේෂාංග:
මවුන්ට් කැල්වරි පාසලට 2 km
වක්වැල්ල පාරට 500 m
ඉංජිනේරු පීඨයට 600 m
ගාල්ල නගරයට 6 km
ජලය සහ විදුලිය පහසුකම්
නිරවුල් ඔප්පු