පදිංචියටත්, ආයෝජනයටත් හොදම හංවැල්ල නගරයෙන් නේවාසික බිම් කොටස් ⬇️
හංවැල්ල Low Level මාර්ගයට 1km
පහත්ගම හංදිය High Level මාර්ගයට 2.5km
සියලු පහසුකම් සහිතව.
*නල ජලය
*තෙකලා විදුලිය.
*අඩි 20 තාර යෙදූ පුළුල් මාර්ග.
*කොන්ක්රීට් කාණු පද්ධතිය
ආයතනික ණය පහසුකම් යටතේ වසර 5ක් දක්වා ගෙවීමේ හැකියාව.
ලක්ෂ 2ක් ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
දැන්ම අපට කථා කරන්න, වට්සැප් පනිවිඩයක් යොමු කරන්න.🌳