ප්රධාන මාර්ගයට මුහුණලා 🛣️✨
හංවැල්ල | ආටිගල 📍
පර්චස් 10 ක බිම්කොටසක් විකිනීමට 🏞️
පර්චසයක මිල ලක්ෂ 8.75/- යි 💰
හංවැල්ල ආටිගල ප්රධාන මාර්ගයට මුහුණලා 🛣️🏢 කුඩා ව්යාපාරික ගොඩනැගිල්ලක් සමග. 🏪
තාප්ප ,ගේට්ටු දමා ඇත 🚪🔐
නිරවුල් අයිතිය 📜✅
අනුමත ලියකියවිලි 📑✔️
ජලය 💧 / විදුලිය ⚡
Ref - DU - 11303 / 1 🗂️