*හාලි ඇල්ල නගරයේ සිට 2.5Km පමණ දුරින් බදුල්ල බණ්ඩාරවල ප්රධාන මාර්ගයට මුහුණලා, උඩුවර ගෙස්ට් හවුස් අසල පිහිටි මෙම ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
*ජල විදුලි පහසුකම් සහිතයි.
*පර්චස් 16.56 කී.
*ඉතා නිරවුල් ඔප්පු.
*නිවාස, හොටෙල් ගෙස්ට් හවුස් සඳහා අගනා ඉඩමකි.
වැඩි විස්තර සඳහා අමතන්න.
*කරුණාකර ad සහ commercial කරන සමාගම් වලින් ඇමතුම් නොගෙන සිටීමෙන් වළකින්න.