හක්මණ නගරයේ සිට 1 km ට නුදුරින්, හක්මණ - බෙලිඅත්ත ප්රධාන මාර්ගයේ සිට 200m ක පමණ දුරකින් නිස්කලංක පරිසරයකින් අගනා බිම් කැබැල්ලක්.....
🔅 පර්චස් 15 යි.
🔅 විදුලිය ලබා ගෙන ඇත.
🔅 ළිං ජලය
🔅 ඉඩමට යන පාර අඩි 15
🕳 දැනට වගාවක් දමා ඇත.