හබරාදුව සංචාරක කලාපයට ආසන්නයෙන් බිම් කොටස් විකිණීමට ඇත.
➡️හබරාදුව දික්කුඹුර ප්රධාන බස් පාරට මුහුණලා ඇත
➡️වතවන highway පිවිසුමට 4 KM
➡️හබරාදුව නගරයට 4 KM
➡️ගාල්ල අකුරැස්ස ප්රධාන මාර්ගයට 800 M
♓පර්චසය 345,000 සිට,
♓පර්චස් 18 ප්රමාණයේ සිට බිම් කොටස්
නිරවුල් ඔප්පු, විදුලිය,ජලය,පුළුල් මාර්ග, කොන්ක්රීට් කාණු පද්ධති ඇතුළුව සියලු පහසුකම් සහිතව.
🔯මුදල් එකවර ගෙවීමේදී ආකර්ෂණීය වට්ටම් සහිතයි.
🔯මූලික ගෙවීම 25 % ඉතිරිය වසර දෙකක් පොලී රහිතව ගෙවාගෙන යන්න.
✡️මූලික ගෙවීම 10 % ඉතිරිය මාස 40 ක් 3% බැගින් ගෙවාගෙන යන්න.
🔯මීට අමතර ඔබට ඉඩමක් මිලදී ගැනීමේ දී ඕනෑම බැංකුවකින් බැංකු ණය පහසුකම්.