Rs 420,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
🔸සොදුරු කැදැල්ලට හරිම ඉඩම - ගෝනපොල ජයකොඩි මාවතෙන් 🔸
🏠 හොරණ, ගෝනපොල ඉඩමක් විකිණීමට 🏠
=================================
📍ස්ථානය - ගෝනපොල
📍ඉඩම් වර්ගය - නේවාසික
📍ඉඩම් ප්රමාණය - පර්චස් 10 යි
📍ලිපිනය - අංක 155, පලන්නෝරුව, ගෝනපොල හන්දිය
📍මිල - රු. 420,000 - පර්චසයක් (සාකච්ඡා කළ හැක)
🔸වැඩි විස්තර🔸
📍කොළඹ - හොරණ 120 ප්රධාන බස් මාර්ගයට මීටර් 150 යි
📍ගෝනපොල හන්දියට මීටර් 200 යි
📍කහතුඩුව අධිවේගී පිවිසුමට කි.මි 4 යි
📍පලන්නොරුව ජාතික පාසැල පෙනෙන දුරින්
📍තෙකලා විදුලිය
📍නල ජලය
📍පිරිසිදු ඔප්පු
📍පර්චස් 10 ක ඉඩම
📍පර්චසය රු. 420,000 යි
📍මිල ගණන් සාකච්ඡා කරගත හැක
🔸Very valuable land for your " Soduru Kadella " Gonapola from Jayakodi Mawatha 🔸
🏠 Land for Sale in Gonapola, Horana 🏠
==================================
📍Location - Gonapola
📍Land type - Residential
📍Land size - 10 perches
📍Address - No. 155, Palannoruwa, Gonapola Junction
📍Price - Rs. 420,000 - Per perch (Negotiable)
🔸More Details🔸
📍150 meters to main bus route Colombo - Horana 120
📍200 meters to Gonapola junction
📍4 km to Kahathuduwa Highway Entrance
📍Palannoruwa National School is within sight
📍Three phase electricity
📍Tap water
📍Clean deeds
📍10 perches of land
📍Perch Rs. 420,000
📍Prices can be negotiated
📞 Call For More Details