8 Perch Land for Sale At Daham Mawatha Rathmalana
- 200 Meters To Galle Road and 500 Meters to Golumadama Junction
- Clear deeds (BIM SAVIYA)
- Water and electricity facility already available
- The wall around the land
- Ideal For Luxury House /Redential / Office / ........
- Close By - Cargiils Food City, Supermarket, Government & International School, Government & Private Hospital, Government & Private Bank
- Genuine Buyers Only
රත්මලාන දහම් මාවතේ පර්චස් 8ක ඉඩමක් විකිණීමට ඇත
- නිරවුල් ඔප්පු (BIM SAVIYA) සහ වරිපනම් අංක ඇත
- ගාලු පාරට මීටර් 200 යි සහ ගොළුමඩම හන්දියට මීටර් 500 යි
- ජල හා විදුලි පහසුකම් ඇත
- ඉඩම වටා තාප්පය ගසා ඇත
- නේවාසික හෝ වාණිජ කටයුතු සඳහා වඩාත් සුදුසුය
- ආසන්නයේ - Cargiils Food City, සුපිරි වෙළඳසැල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල්, රජයේ සහ පෞද්ගලික රෝහල, රජයේ සහ පෞද්ගලික බැංකු
- සැබෑ ගැනුම්කරුවන් සඳහා පමණි