ගනේමුල්ල ඹුලුගහගොඩ දුමිරිය පලට හා 276 කඳාන ගනේමුල්ල බස් පාරට මීටර් 500යි.
රාගම ගම්පහ බස් පාරට මීටර් 800යි. කඩවත ගනේමුල්ල බස් පාරට 1.5kmයි.
කදාන,කඩවත,රාගම,ජාඇල සිළුම නගරන්ට මැදිව විනාඩි 10 න් මේ සියලුම නගරයන්ට ලගාවිය,හැක.
නලජලය ,තෙකලා විදුලිය ,කොන්ක්රීට් කානු පද්ධතිය හා සින්නකර ඔප්පු
වෙන්කරක්ගැනීමට රු 100,000/=යි.
මූලිකව 10%ගෙවා ඉතිරියට වාරික 40කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා ඉතිරියට පොලී නැතිව මාස 24කින් පහසුගෙවීමේ ක්රමයට ගෙවන්න
මූලිකව 25%ගෙවා වසරකින් කැමතිම විදිහට පොලී නැතිව ගෙවන්න.
මූලිකව 25%ගෙවා ඉතිරියට බැoකුණය පහසුකම් වලින් ගෙවීමටද පහසුකම් සලසා දිය හැක
සම්පූර්න මුදල් එකවර ගෙවීමේදී සුවිසේස වට්ටමක්
මූලික ගෙවීම 30%ගෙවා ඉතිරියට වසර 05කින් ප්රයිම් පහසු ගෙවීමේ ක්රමයට ගෙවන්න