🚨 පර්චස් 12.5ක ඉඩමක් විකිනීමට 🚨
🌍 ගණේමුල්ල නගරය ආසන්නයේ
♦️ කදාන / ජා ඇල - ගම්පහ ප්රධාන මාර්ගයට පාගමනින් වි.3ක දුරින්,
♦️ ගණේමුල්ල දුම්රිය ස්ථානයට පාගමනින් වි. 15ක දුරින්,
♦️ ගලහිටියාව පාසලට පාගමනින් වි.10ක දුරින්,
♦️ බුලුගහගොඩ දුම්රිය ස්ථානයට පාගමනින් වි.10ක දුරින්,
✅ සින්නක්කර නිරවුල් ඔප්පු
✅ ලිං ජලය ඇත
✅ නල ජලය සහ විදුලිය පහසුවෙන් ලබාගත හැක.
✅ ලොරියකට වුවත් යා හැකි පිවිසුම් මාර්ගය
🚨 12.5 perches of land for sale 🚨
🌍 Near Ganemulla town
♦️ Kandana / Ja ela - Gampaha main road is 3 minutes away on foot
♦️ Ganemulla railway station is 15 minutes away on foot
♦️ Galahitiyawa School is 10 minutes away on foot
♦️ Bulugahagoda Railway Station is 10 minutes away on foot
✅ Freehold Deeds
✅ well water
✅ Piped water and electricity are easily available
✅ Entrance way that even a lorry can go through
💶 පර්චස් එකක මිල - Rs.475,000.