Land for Sale in Ganemulla
ගම්පහ දිස්ත්‍රික්කයයේ ගනේමුල්ල නගරයේ වටිනා ඉඩම් කැබැල්ලක් විකිණීමට තිබේ.
> ප්‍රමාණය – පර්චස් 40, කැබලි ලෙස ගත හැකිය
> ගණේමුල්ල ටවුමට මීටර් 400 ක් දුරින්
> පිරිසිදු ඔප්පු
*දුම්රිය පළට විනාඩි 5කින් පයින් යා හැක
*පදිංචියට සුදුසු නිස්කලංක පරිසරය
> විකුණුම් මිල – පර්චස් 1ක් රු.860, 000
A block is available for sale in Ganemulla
Size – 40 perched land, can buy partially
> 400 meters away from Ganemulla town
> Clear deed
> 5 minutes walking distance to the railway station.
> 1 hour drive to Colombo
> 15 minutes drive to Kadawatha highway entrance.
> This land is in a serene and peaceful surrounding.
> In close proximity to banks, schools, bus stand and the railway station
> Selling price – 860,000 per perch