මහනුවර උඩුනුවර වේගිරිය ප්‍රදේශයේ පවතින ඉඩමකි.
සංචාරක,වාණිජ,නිවාස හො කෘෂිකාර් මික කටයුත්තක් සදහා භාවිතා කළ හැකි අගනා ඉඩමකි. මහනුවර.අනෙකුත් නගර වලට මෙන්ම සංචාරක ස්ථාන වලට ඉතා ආසන්නය
අඩි 15 කාපට් ඇතිරු මාර් ගය ඉඩම ආරම්භයේ සිට අවසානය දක්වාම මුහුණලා පවති.ඉඩමේ දෙපැත්තක් මාර් ග වලින් ආවරනය වේ
මහනුවර නගරයේ සිට දුර 18km
ගම්පොළ නගරයේ සිට දුර 7km
ගෙලිඔය නගරයේ සිට දුර 5km
සංචාරක හෝටලයකට භාවිතා කරන්නේනම් ඇම්බැක්ක,ලංකාතිලකය,ගඩලාදෙණිය හා වේගිරිය නාථ දේවාලය, අම්බුලුවාව,දළදා මාළිගාව, නෙල්ලිගල ආදි සංචාරක ස්ථාන වලට ඉතා ආසන්න වේ.
නිරවුල් අයිතිය සහිත ඔප්පු
අනෙකුත්ගස් වරග මෙන්ම මහෝගනි පැල 500 ක් පමණ පවති
කට්ටි කර විකිණීමට උවද යෝග්‍ය වේ
Multi purpose Land for sale in Gampola. can use for Tourism, Commercial, Residential or Agricultural Purpose
15 feet access carpet road.