Residential Lands for Sale at Kaduwela Road, Balummahara, Gampaha. Easy access to Colombo – Kandy main road, Gampaha – Kaduwela road. Total Land extent 54 Perches & willing to sell 12.5 Perches each 4 Blocks with road reservation. and Less than 1 Km to the property with 15 feet wide good motorable tar road.
ගම්පහ, බැලුම්මහර, කඩුවෙල පාරේ පදිංචිය සදහා සුදුසු ඉඩම් විකිණීමට ඇත. කොළඹ – නුවර ප්රධාන මාර්ගයට, ගම්පහ – කඩුවෙල මාර්ගයට පහසුවෙන් ප්රවේශ විය හැක. මුළු ඉඩමේ ප්රමාණය පර්චස් 54 ක් වන අතර පර්චස් 12.5 බැගින් බිම් කොටස් 4ක් ලෙසද විකිණීමට හැක. අදාල ඉඩම වෙත කිලෝමීටර 1 කට අඩු දුරක් ඇති අතර අඩි 15 දක්වා පළලින් යුත් හොඳ පුලුල් තාර දැමු මාර්ගයක් ඇත.
- Suitable for Residential or business purposes too නේවාසික හෝ ව්යාපාරික ස්ථානකටද සුදුසුයි
- Calm & peaceful place with good village environment සන්සුන් හා සාමකාමී පරිසරය
- Electricity, Pipe Line Water, Telephone available විදුලිය, නල ජලය, දුරකථන ඇතුළු සියළු පහසුකම් සහිතයි