🌴 Land For Sale in Gampaha (SSPL-155)
🟢 Address - Rupasinghe city, Watumulla,Gampaha.
🟢 Land Size - 17.5 Perches
🟢 Well water,Electricity
🟢 Boundary wall in the behind
🟢 Fence around the land
🟢 land is planted with fruit trees
🟢 Two access roads to the land
🟢 The land faces the road from the front and one side
🟢 To Anicut junction - 1km
🟢 To Gampaha Railway Station - 2km
🟢 Flood free area
🟢 Free and peaceful environment
🟢 Clear deeds
🟢 Price is negotiable
---------------------------------------------
🌴 ගම්පහ ඉඩමක් විකිණීමට ඇත (SSPL-155)
🟢 ලිපිනය - රූපසිංහ සිටි, වතුමුල්ල, ගම්පහ.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 17.5
🟢 ළිං ජලය සහ විදුලිය
🟢 පිටුපස මායිම් බිත්තිය
🟢 ඉඩම වටා දැල් වැට සකස් කර ඇත
🟢 ඉඩමෙහි පළතුරු ගස් සිටුවා ඇත
🟢 ඉඩමට ප්රවේශ මාර්ග දෙකක්
🟢 ඉඩම ඉදිරිපසින් සහ එක් පැත්තකින් මාර්ගයට මුහුණලා ඇත
🟢 ඇනිකට් හන්දියට - 1km
🟢 ගම්පහ දුම්රිය ස්ථානයට - 2km
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 නිරවුල් ඔප්පු
🟢 මිල සාකච්ඡා කළ හැකිය