නිරවුල් ඔප්පු.
හරි හතරැස් ඉඩමකි.
අඩි 12 ඉඩමටම පාර.
පොල් ගස්, විශාල කජුගස් දෙකක්. සුළු ප්රමාණයෙන් තල වගාවක් ද දමා තිබේ.
විදුලිය, ජලය පහසුකම් තිබෙයි
ඉඩමට ඇතුල් වීමට පිවිසුම් මාර්ග දෙකකින් සමන්විත වෙයි.
මොරගොඩ ප්රධාන පාරට 200m
ගම්පහ නගරයට 2km
කොළඹ නුවර ප්රධාන පාරට2.5km
ඉඩම් කැබලි වශයෙන් ද වෙන් කරගත හැක.
Cleared deeds.
It is a square plot.
12 feet road to land.
Coconut trees, two big cashews. A small amount of sesame cultivation has also been planted.
Electricity and water facilities are available
There are two entrances to the land.
200m to Moragoda main road
2km to Gampaha town
2.5km to Colombo main road
Land can also be divided into plots.
more details call us
derana properties