ගම්පහ දිස්ත්රික්කයේ මාදෙල්ගමුව නගරයේ නේවාසික බිම් කොටසක් පදිංචියටත් ආයෝජනය කිරිමටත් කදිම අවස්ථාවක්
* නිරවුල් ඔප්පු සහිතය සහ අනුමත සැලසුම්
* පදිංචි සඳහා සුදුසු මනා වාසික ප්රදේශයකි.
* ගම්පහ නගරයට 6Km දුරින් පිහිටා ඇත.
* ගම්පහ මීගමුව මාර්ගයට 0.5 Km දුරින් පිහිටා ඇත.
* උඩුගම්පොළ නගරයට 1km දුරින් පිහිටා ඇත.
* ගම්පහ නගරයේ පිහිටි රජෙයේ පාසල් වලට ආසාන්නයෙන් පිහිටා ඇත.
Located in a calm and friendly neighborhood, this land is ideal for building your dream home or starting a small business. The area offers a relaxing atmosphere with easy access to all essential facilities.
✅ Suitable for residential or commercial purposes
✅ Only 6 Km to Gampaha Town
✅ Just 0.5 Km from the Gampaha–Negombo main road
✅ 1 Km to Udugampola Town
✅ Easy access from the main road
Price 350,000 per perch
Price is negotiable