💵ලක්ෂ 8.50 සිට බිම් කොටස් (තව කොටස් 2 ක් පමණයි.block no: 5 සහ 7)
🏙️ගම්පහ කිරිඳිවැල තිඹිරිගම
🏞️පර්චස් 7.4 සහ 8
💵පර්චස් 1 මිල ලක්ෂ 1.15
📄සින්නක්කර ඔප්පු
💦ජලය සහ විදුලිය ඇත
🛣️අඩි 20,15,12 මාර්ග
🛣️කිරිඳිවැල නිට්ටඹුව 182 බස් පාරට 1.8 km
🛣️කිරිදිවැල වේයන්ගොඩ 185 බස් පාරට 1.5 km
🛣️කිරිදිවැල නගරයට 2.8 km
🛣️ගම්පහ නගරයට විනාඩි 40
🏭ලගම ශෙඩ් එකට දුර 1.8 km
🏫කිරිඳිවැල මහ විද්‍යාලයට සහ බාලිකා පාසලට 2.5 km
👇සම්පූර්ණ විස්තරය පහතින් බලන්න
💥පර්චස් 7.4 කොටසේ පොල් ගස් 2 ක් සහ පර්චස් 8 කොටසේ පොල් ගස් 4 යි දූලියන් ගසකුයි ඇත.අසල තව නිවාස තිබේ.වෙල් යාය පේන දුර.කිරිඳිවැල නගරයට විනාඩි 6 යි.තැපැල් කන්තෝරුව,සුපිරි වෙළෙඳ සැල්,පොලිසිය,පංසැල්,පාසැල්,
රෝහල්,බැංකු සහ ගරාජ් මේ සියල්ලම 3 km ඇතුලත තිබේ.ආයෝජනයට සහ පදිංචියට ඉතාම සුදුසුයි.තව අවුරුදු කීපයකින් ගත්ත ගාන මෙන් දෙතුන් ගුණයකින් විකිණීමට හැක.ස්භාවික විපත් කිසිවක් නොමැත.මෙවැනි ඉඩම් ඉක්මණින්ම අලෙවි වන බැවින් ඔබත් ප්‍රමාද නොවී ඉක්මන් වන්න.
පැමිණ පරීක්ශාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.අත්පිට මුදලට පමණයි.