⭕ ඉඩම් වර්ගය - කෘෂිකාර්මික / නේවාසික / වාණිජ / වෙනත්
⭕ ඉඩමේ ප්රමාණය - පර්චස් 223
⭕ පැහැදිලි ලියකියවිලි
⭕ පස්යාලට විනාඩි 7ක් නුදුරින් එල්ලක්කල හග්ගල්ල
⭕ මනරම් වු පරිසරයකින් යුක්තව සරුසාරව වැඩුණු පොල් , ගම්මිරිස් සහ අනෙකුත් භෝග වලින් යුක්ත ඉඩකි
⭕ පර්චස් 223ක භූමි භාගය නව ඉදි කරමින් පවතින දෙමහල් ගොඩනැගිල්ලක් යුක්ත වන අතර එහි විදුලිය , ළිං ජලය ඇතුලු සියලු පහසුකම් වලින් යුත් මෙම මුලු ඉඩම විකිණීමට ඇත.
වැඩි විස්තර සඳහා අමතන්න........
⭕ Land type - Agricultural / Residential / Commercial / Other
⭕ Land size - 223 perches
⭕ Clear documents
⭕ Ellakala Hagalla, 7 minutes from Pasyala
⭕ A land with lush coconut, pepper, and other crops in a beautiful environment
⭕ The land area of 223 perches has a two-storey building under construction and is for sale with all amenities, including electricity, well water.
For more details, please contact........