- පර්චස් 12 සහ 11.75 ලෙස කොටස් දෙකකටද ලබා ගත හැක
- පර්චස් 1ක මිල රු.675,000 කි
- ඉඩම පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කල හැක
- එකවර මිලදීගැනීමේදී විශේෂ වට්ටමක් ලබාදේ
-------------------------------------------------------------
පිහිටීම
උස් ඉඩමක පිහිටි අලංකාර බිමකි. කිසිදිනක ජලයට යටනොවන මාර්ගය හා ඉඩම ඵල දරණ පොල් ගස් 10ක් ඇත. ගස්කොළ ඇති සෞම්‍ය පරිසරකි. වැදගත් වටපිටාවකින් යුක්ත වේ. පිරිසිදු ඔප්පු ඉඩමේ මායිම් කොන්ක්‍රීට් කණු යොදා වෙන්කර ඇත. මෙම ඉඩම නිවාස සෑදීමට හෝ මුදල් ආයෝජනයට ඉතාම සුදුසුයි.
----------------------------------------------------------------------------------------------------
පහසුකම්
විදුලිය, නල ජලය සහිත වේ. මෙම ඉඩමට නුවර පාරේ සිට කි.මී.1කි. බැලුම්මහර හංදියේ සිට කි.මී.1.1කි. ඉඩමට යන මාර්ගය නුවර පාරේ සිට කාපට් යෙදූ මංතීරු වෙන්කර ඇති මාර්ගය (ඔරුතොට පාර) ගම්පහ දක්වා යාමට යොදා ඇත. මෙම මාර්ගයේ බස් රථයක් ගම්පහ දක්වා ධාවනය වේ.
ඉඩමට ආසන්නයේ පන්සල්, පල්ලි ආදී සිද්ධස්ථාන පිහිටා ඇත. ක්‍රීඩා පිටියක්ද ඇත. ගම්පහ පාසැල් වලටද ඉතා පහසුවෙන් යා හැකිය. ගම්පහට කි.මී. 5.3කි. කඩුවෙලට කි.මී. 17.4කි. බත්තරමුල්ලට කි.මී. 27.5කි. නුවරට කි.මී. 89.5කි. කොළඹ නුවර මාර්ගයට කි.මී. 26කි. කි.මී. 10ක් නුවර පාරේ ගමන් කර කඩවතින් අධිවේගී මාර්ගය ඔස්සේද කොළඹට ලගාවිය හැක. නුවර කොළඹ මාර්ගයේ රාත්‍රී කාලයේද බස් ධාවනය වන නිසා ඉඩමට පා ගමනින්ද පහසුවෙන් ලගාවිය හැක.
වැඩිදුර විස්තර සඳහා පහත අංක අමතන්න.