ගම්පහ - උඩුගම්පොලින් මුදල් හදිස්සියකට ප්රදේශයේ අඩුම මිලට ✿◉(ප්රදේශයේ දැනට තියෙන හොදම ආයෝජනය)
උඩුගම්පොල නගරයට 1Km/ගම්පහ දිවුලපිටිය පාරට 300M/ ගම්පහ කටුනායක ප්රධාන පාරට 3Km / ගම්පහ නගරයට 4Km.
✴️ ජනප්රිය පාසැල් රෝහල් ඇතුලු සියලුම නාගරික පහසුකම් 1 KM දුරකින්.
★---★ප්රධාන බස් පාරට 300M★---★
පර්චස් 12.5 / 25 බැගින් බිම් කොටස් 2ක්
⭐ ප්රදේශයේ පර්චසයක විකුණුම් මිල ලක්ෂ 3/-ක් වන අතර මෙම ඉඩමේ පර්චසයක මිල ලක්ෂ 1.95/- ක ඉතා අඩූ මිලට ගත හැක.
* 🔵🚰 නල ජලය-ලිං ජලය, 💡විදුලිය සහිතයි.
* සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන ගම්පහ නගරාසන්නව ආයෝජනය කිරීමට.
* නවාතැන් සදහා වඩාත් සුදුසු ප්රදේශයකි.
* 🟢නිරවුල් අයිතිය නිරවුල් ඔප්පු, නාගරික සංවර්ධන අධිකාරියේ අනුමැතිය ලබාගෙන ඇති බැවින් බැංකු ණය පහසුවෙන් ලබාගත හැකි ඉඩමකි.📄📜
* නිස්කලංක පරිසරයක් ඇති වටිනා ගස් රාශියක් වගාකල ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳
* සියළුම 4G ආවරණ, ඉඩමටම අඩි 15 පාර.
🔶මෙම ප්රදේශයේ පවතින මිලට වඩා අඩු මිලකට ඉක්මනින් විකිණීමට යොදා ඇත.මිල ගණන් තව දුරටත් සාකච්ඡා කරගත හැක.
EE-KO-L 5853