කොළඹ නුවර ප්රධාන පාරට ඉතා ආසන්නයෙන් මෙම ඉඩම පිහිටා තිබේ.
පරණ නිවසක්ද මෙම ඉඩමේ ගොඩනඟාා තිබේ.
කුලී පදනම මත මෙම නිවස දීමටද හැකියාව තිබෙයි.
සම්පූර්ණයෙන්ම ඉඩම වට තාප්ප දමා.
ඉතාමත් වැදගත් නේවාසික වටපිටාවකින් සමන්විතය.
නිවසට කිසිදු වටිනාකමක් එකතු කර නොමැත.
පවතින මිලට වඩා අඩු මිලකින් විකිණීමට.
This land is located very close to the Colombo-Kandy main road.
An old house has also been built on this land.
This house can also be given on a rental basis.
The land is completely walled.
It is surrounded by a very important residential area.
No value has been added to the house.
For sale at a price lower than the current price.
More Details call us
Derana property company