ගාල්ල - මාපලගම ප්‍රධාන පාර ට මුහුණලා අගනා ඉඩමක් විකිණීමට තිබේ.
පර්චස් එකක මිල රු 325,000/=
(Negotiable)
ලිපිනය :දිසානායක වලව්ව පිහිටි ඉඩම , ගල්කැටියගොඩ , මාපලගම පාර , ඌරල , වඳුරඹ.
වර්ගය : ව්‍යාපාරික , නේවාසික
විශාලත්වය : පර්චස් 67.14
බැංකු රෝහල් පාසල් පහසුකම් ඇති ජනාකීර්ණ වඳුරඹ නගරයට කිලෝමීටර 3ට අඩු දුරින් ගාල්ල-මාපලගම ප්‍රධාන පාරේ පාරට මුහුණලා නිස්කලංක භූමියක පිහිටි කුඩා/මධ්‍යම/මහා පරිමාණ ව්‍යාපරයකට ඉතා සුදුසු පිරිසිදු ලිං ජලය , විදුලිය සහිත අගනා බිම්කඩ විකිණීමට තිබේ.
අමතන්න
Location: Dissanayake Walawwa Land, Galketiagoda, Mapalagama Road, Urala, Wanduramba
Type: Commercial & Residential
Size: 67.14 perches
Price: Rs 325,000 per perch (Negotiable)
Features:
Ideal for small, medium, or large businesses
Quiet area with clean spring water and electricity
Direct access to Galle-Mapalagama main road
Less than 3 km from Wanduramba town (banks, hospitals, schools)
For more details or to arrange a viewing,
call: